01/ 06
මං හොයන, හිතන පතන හැමදේම ඔයා ලඟ තියෙනවා මගේ මැණික...
Note 1
Your birthday glow — swipe left or right, forever.
For you
Scroll slowly — each note appears with you.
01/ 06
මං හොයන, හිතන පතන හැමදේම ඔයා ලඟ තියෙනවා මගේ මැණික...
Note 1
02/ 06
මට ඔයාගෙන් තොර ලෝකයක් නෑ මගේ පණ...
Note 2
03/ 06
ඔයාව තුරුල් කරගෙන ගොඩාක් වෙලා ඉන්න තිබ්බා නම්... ගොඩාක් ආදරෙයි මගේ පණ...
Note 3
04/ 06
මං ඔයාව දාලා යන්නේ නෑ මගේ පණ. කවදාවත්ම... හැමදාම ඔයා ලඟින්ම ඉන්නවා...
Note 4
05/ 06
අපි හැමදාම මේ වගේම ආදරෙන් ඉමු මගේ වස්තුව...
Note 5
06/ 06
මගේ ජීවිතේට ලැබුණු ලොකුම සතුට ඔයා... I Love You Baba 💖
Note 6
If I could wrap my heart in words, it would sound like this…
අහන්නකෝ මගේ මැණික, මට ඔයාව හැම වෙලාවෙම ගොඩාක් මතක් වෙනවා මගේ පණ මං එච්චරටම ඔයාට ගොඩාක් ආදරෙයි මගෙ වස්තුව.
හැම දාම රෑ වෙනකොට ඔයා මගෙ ලඟම හිටියනම් කියලා හිතෙනවා, එහෙම හිටියනම් මං ඔයාව තුරුල් කරගෙන උම්මා ගොඩාක් දෙනවනේ. ඒ වගේම උදේට ඇහැරෙනකොට ඔයා මගේ එහාපැත්තේ හිටියනම් මං ගොඩාක් ආසයි ඔයා දන්නවනේ ඒ මොකටද කියලා නේද මගේ පණ 😁.
මුලින් ම මතක් වෙන්නේ අපි දෙන්නා Java Lounge එකට ගිය දවස, එදා අපි coffee බිබී ඉන්න කොට මට ඇත්තටම ඔයාව කරන්න kiss හිතුණා 😘 ඒ කොහොමද කියලා ඔයා දන්නවා ඇතිනේහ්.
තව මට නිතරම වගේ මතක් වෙන්නේ අපි දෙන්නා එදා ලූල්කඳුරේ ගිහින් වැස්ස වෙලාවේ හිටපු විදිහ මං ගොඩාක් ආසාවෙන් හිටියේ ඒ වෙලාවේ. ඔයා ඒ හිටපු විදිහත් එක්ක මට ඔයාට තිබ්බ ආදරේ එන්න එන්නම වැඩි උනා මගෙ වස්තුව.
අපි ආපහු ඉක්මණමට හම්බ වෙනකල් මං ඉවසිල්ලක් නැතුව ඉන්නේ මගෙ රත්තරන් 🤩. මට ඕනේ ඔයයි මමයි විතරක් ඉන්න අපේම ලෝකෙක තනි වෙලා ඉන්න ඔයත් එක්ක ❤️.
ඉතිං මගෙ අම්මි පණට Happy Birthday 🎂, ඔයා තමයි මගේ මුළු ලෝකෙම, ඔයා තමයි මට හම්බ උන හොදම දේ මගේ පැටියෝ.
I love you so, so much! ❤️ Ummmmmmah 😘😘😘
Happy Birthday, my everything.
Forever yours
Close your eyes. Make a wish.
Loading your cake…
Touch the cake to blow out the candles
I love you — today, tomorrow, and every day after.
Forever yours
September 14, 2026
This little world was made only for you.